DOOM PATROL[S 01 : E 01] Tvseries විකෘතිකයන්ගේ එක්වීම.[සිංහල උපසිරැසි සමඟ]


96% liked this TV show
Google users







Description

Doom Patrol is a team of traumatized and downtrodden superheroes, each of whom has suffered a horrible accident that gave them superhuman abilities but also left them scarred and disfigured. The members of the team have found their purpose through The Chief and have come together to investigate some of the world's weirdest phenomena. After The Chief mysteriously disappears, though, the reluctant heroes find themselves called to action by Cyborg, who comes to them with a mission that they cannot refuse. Doom Patrol -- part support group, part superhero team -- is a band of superpowered freaks fighting for a world that wants nothing to do with them.
First episode date: February 15, 2019
Narrated by: Alan Tudyk
No. of episodes: 11 (list of episodes)
Production location: Georgia


480p / 230 MB
720p / 460 MB
1080p / 270 MB


ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ
අලුත්ම කතාමාලාව. DCලගේ
අතිසාර්ථක ලෙස විකාශය
උන Titans කතාමාලාවට පස්සෙ තමයි
මේකත් විකාශය කෙරෙන්නෙ.
ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක
ඇති DoOM PATROL කණ්ඩායම එම
කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා.
ඉතින් මේ කතාමාලාවට දැනට
බොහොම සාර්ථක ලෙස රසිකයගෙ
සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර
ලබමින් IMDB දර්ශකයේ 8.8ක් වැනි
ඉහළ අගයක්ද ලබාගැනීමට සමත්ව
තිබෙනවා. එහෙමනම් අපි බලමු
කතාව ගැන යමක්.

DOOM PATROL කවුද මේ DOOM
DOOM PATROL ogę DOOM
PATROL කියන්නෙ කියලා අපි
පොඩ්ඩක් බලමු. DOOM PATROL
කණ්ඩායම ප්‍රථමයෙන් DC Comics වලට
එකතු වන්නේ My Greatest Adventure
900 Odoo My Greatest Adventure

DOOM PATROLහි මූලික සාමාජිකයන්
Gees THE CHIEF GOOD DOCTOR
ලෙස THE CHIEF හෙවත් DCTOR
NILES CAULDER, ELASTI
GIRL GOOD RITA FARR, NEGATIVE
MAN GODS Larry Trainor,
MAN හෙවත් Larry Trainor,
ROBOTMAN හෙවත් Cliff Steele,
ROBOTMAN Cliff Steele,
MENTO හෙවත් Steve
සහල් BEASTD ayton
BOYහෙවත් GARFIELD LOGAN යන අය
BOYBO GARFIELD LOGAN acs
හදුන්වා දෙන්න පුළුවන්.

ඉතින් ඒ අනුව කතාව ආරම්භ වෙන්නේ
මිස්ටර් මොර්ඩන් එහෙමත් නැත්නම්
අපේ දුෂ්ටයා වෙන නෝබඩි නිර්මාණය
වෙන ආකාරය දක්වමින්. එසේම අද
කතාව වැඩි හරියක්ම කාලය වෙන්
කරලා තියෙන්නෙ චරිත හදුන්වාදිමකට
කිව්වොත් නිවැරදියි. එහෙමනම් ඔබ
සැමට කතාමාලාව සමග එකතු
වෙන්නයි ආරාධනා කරමින් මා
සමුගන්නවා. ඔබ සැමට ජය.

Comments