Sacred Games COMPLETE (All Episode ) +18


සිනමා රසිකයෙක් නම්, නෙට්ෆ්ලික්ස්කියන නම ඇහුවම නොදන්න කෙනෙක් ඉන්න බැහැ මං හිතන්නේ. ඒ තරමටම මේ සිනමා ලෝකයේ පතාක යෝධයෙක් තමයි නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඉතිං මේ පතාක යෝධයා පහුගිය දා අති දැවැන්ත පියවරක් තිබ්බා. එසේ මෙසේ පියවරක් නම් නෙමෙයි. මුළු ලෝකයම හොල්ලන විදියේ චණ්ඩ මාරුතයක් වගේ වැඩකට තමයි මේ වතාවේ නෙට්ෆ්ලික්ස්ලා අත ගැහුවේ. ඒ තමයි, ලොව දෙවැනි ප්‍රබලතම සිනමා ප්‍රේක්ෂකයන් සිටින රට වන, ඉන්දියාව තුල සිය පළමුවන කතා මාලාව නිෂ්පාදනය කිරීම.

ගොඩක් දෙනෙක් එක එක විදියේ කතා කිව්වා. බහුතරයක් දෙනා කිව්වේ, ඉන්දියාව අස්සේ රිංගන්න ගිහිල්ලා මෙච්චර කාලයක් යස අගේට හිටපු නෙට්ෆ්ලික්ස් එක මේ වතාවේ නම් වැඩේ අනාගන්නවා කියලා තමයි. නමුත්, බොහොම ශක්තිමත් කතාවක් සහිත නව කතාවක් අනුසාරයෙන්, ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ වැජඹෙන තාරකා තුනක් සහභාගී කරගනිමින්, ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ විශ්වකර්මයන් බඳු වූ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නොමසුරු දායකත්වය ලබාගනිමින්,නෙට්ෆ්ලික්ස් ආයතනයේ අතිශය ප්‍රථම ඉන්දියානු කතා මාලාව ලෙසින් පසුගියදා කරළියට සම්ප්‍රාප්ත වූ මෙම කතා මාළාව, මේ සටහන ලියවෙන මොහොත වනවිට එදාමෙදා තුර ලෝක ඉතිහාසය තුල නිෂ්පාදනය වුණා වූ කතා මාළාවන් අතුරින්, Top Rated TV ලැයිස්තුව තුල 26 වන ස්ථානයද, එකොළොස් දහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය 9.4ක් වැනි අති දැවැන්ත අගයක් කරා කරකවන්නටද සමත්කම් දක්වමින්, තමන්ට නින්දා අපහාස කළ ප්‍රේක්ෂකයන්, විචාරකයන් හට දෑත බදා, රිදෙන්නම කම්මුල් පහරක් එල්ල කරනවා.

Session 01 All Episode #

අමරණීය අපරාධකරු
 Episode 01 # 150MB 
කසල ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු
Episode 02 # 150MB
මෝරෙක් අල්ලන්න දැලක්
Episode 03 # 140MB
රැ මැදියමෙ මරන්තික මෙහෙයුම
Episode 04 # 180MB
එක පිට එක මරණ
Episode 05 # 150MB
පළියට පළිය ලෙයට ලෙය
Episode 06 # 160MB
ඝතකයෙකුගේ වියරුව
Episode 07 # 140MB
ශුද්ධ වු මුමිබායි යුද්ධය
Episode 08 # 160MB

ප්‍රභේදය # අපරාධය ,කුමන්ත්‍රණය ,ත්‍රාසජනකයි ,අභිරහස ,මත පදනම්ව ,පූජනීය ,

ක්‍රීඩා වික්‍රම් චන්ද්‍ර විසිනි

ලියන ලද්දේ වරුන් ග්‍රෝවර් ,ස්මිතා සිං ,වසන්ත නාත්

අධ්යක්ෂණය කළේ අනුරග් කාශ්‍යප් ,වික්‍රමදිත්‍ය මොට්වානේ නීරාජ් ගයවාන්

තරු  සයිෆ් අලි ඛාන් ,නවාසුඩින් සිද්දිකි ,රාධිකා අප්තේ ,පන්කාජ් ත්‍රිපාති,කල්කි කොච්ලින්,රන්වීර් ෂෝරි

තේමා සංගීත රචකයා ආලෝකනන්ද දාස්ගුප්තා
රචනා (ය)

ගීත: ෆීනම්,දිව්‍යමය,රචිතා අරෝරා

පසුබිම් ලකුණු: ආලෝකනන්ද දාස්ගුප්තා

මුල් රට ඉන්දියාව

මුල් භාෂාව (ය) හින්දි
Asons තු ගණන
2
කථාංග ගණන 16 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය

විධායක නිෂ්පාදක (ය) කෙලී ලුගන්බිහෙල් එරික් බාර්මාක් ,වික්‍රමදිත්‍ය මොට්වානේ

නිෂ්පාදන ස්ථානය (ය) ඉන්දියාව

සිනමාව ස්වප්නිල් සොනවානේ සිල්වෙස්ටර් ෆොන්සෙකා අසීම් බජාජ්

සංස්කාරක (ය) ආරති බජාජ්

දුවන වෙලාව මිනිත්තු 43-58 [1]

නිෂ්පාදන සමාගම (ය) ෆැන්ටම් ෆිල්ම්ස්

බෙදාහරින්නා නෙට්ෆ්ලික්ස්

නිදහස් කරන්න මුල් ජාලය නෙට්ෆ්ලික්ස් 

පින්තූර ආකෘතිය
4K (UHDTV) 

මුල් නිකුතුව 6 ජූලි 2018 

Comments