AdminLasithaD@upload
අධ්‍යක්ෂණය කළේ
සිසිලියා අරනොවිච් හැමිල්ටන් ,ඊතන් ස්පාල්ඩින්
විසින් නිෂ්පාදනය කරන ලදී
ජිම් ක්රිග් ඇමී මැකේනා රික් මොරාලෙස් සෑම් රෙජිස්ටර් (විධායක නිෂ්පාදක)
ලියන ලද්දේ ජෙරමි ඇඩම්ස්
තරු
මැතිව් ලිලාර්ඩ් ,ෆ්රෑන්ක් වෙල්කර් ,අළු ග්‍රිෆින් ,කේට් මිකුචි
නිෂ්පාදනය සමාගම වෝනර් බ්‍රදර්ස් සජීවිකරණය හැනා-බාබරා
විසින් බෙදා හරිනු ලැබේ වෝනර් බ්‍රදර්ස් හෝම් එන්ටර්ටේන්මන්ට්
නිකුත් කරන දිනය
ජූලි 21, 2019 (සැන් ඩියාගෝ කොමික්-කොන් ජාත්‍යන්තරය)
සැප්තැම්බර් 3, 2019 (ඩිජිටල්)
ඔක්තෝබර් 1, 2019 (ඩීවීඩී)
දුවන වෙලාව මිනිත්තු 80
රට එක්සත් ජනපදය
භාෂාව ඉංග්‍රීසි

480p 280mb
480p 350mb
720p 600mb
1080p 1.2GB
සිංහල උපසිරැසි
කතාව ගැන ටිකක් මතක් කළොත් ස්කුබී සෙට් එක අභිරහස් විසඳන එක නවත්තලා තියෙන්නේ මොකච නගරේ ශෙරිෆ් එයාලට සද්දේ දාපු හින්දා පොඩි ළමයි පොඩි ළමයි විදිහට ඉන්න වෘත්තිය මට්ටමේ අයට අභිරහස් විසඳන එක භාර දීලා කියලා. වැඩේ කොච්චර සීරියස්ද කියනවා නම් ෆ්‍රෙඩී එයාලගේ වෑන් එක, ඒ කිව්වේ මිස්ටරි මැෂින් එකත් විකුණලා දාලා. කොහොම වුනත් කට්ටිය හිත යටින් මාර අවුලින් ඉන්නේ අභිරහස් විසඳන එක නවත්තපු හින්දා. කොහොමහරි ඔය අතරේ ෂැගී, ස්කුබියි බලන්න කැමතිම ටීවී ශෝ එකකින් එයාලට දිනුමක් ඇදෙනවා දූපතකට නිවාඩුවකට යන්න. සෙට් එක හරිම සතුටින් දූපතට යනවා. ගියාට පස්සේ තමයි දැනගන්නේ සෙට් එක ආපහු ඇවිල්ලා ඉන්නේ 1998 ෆිල්ම් එකේ තිබුන මූන්ස්කාර් දූපතටමයි කියලා. ඉතින් එතනින් එහාට තමයි හොඳම හරිය.
Comments
Post a Comment