Admin@LasithaD@Upload
අධ්‍යක්ෂණය කළේ ලුවී ලෙටරියර්
විසින් නිෂ්පාදනය කරන ලදී බොබී කොහෙන්
ඇලෙක්ස් කර්ට්ස්මන් රොබර්ටෝ ඕර්සි
තිර රචනය එඩ් සොලමන්
බෝවස් යකින් එඩ්වඩ් රිකෝට්
කතාව බෝවස් යකින් ,එඩ්වඩ් රිකෝට්
තරු ජෙසී අයිසන්බර්ග් ,මාර්ක් රුෆලෝ
වුඩි හැරල්සන් මෙලනි ලෝරන්ට් ඉස්ලා ෆිෂර් ඩේව් ෆ්රැන්කෝ පොදු මයිකල් කේන් මෝගන් ෆ්රීමන්
සංගීතය බ්‍රයන් ටයිලර්
සිනමාව මිචෙල් අමුන්ඩ්සන් ,ලැරී ෆොන්ග්
සංස්කරණය කළේ ,රොබට් ලේටන්
වින්සන්ට් ටබිලෝන්
නිෂ්පාදනය සමාගම
කේ / ඕ කඩදාසි නිෂ්පාදන
විසින් බෙදා හරිනු ලැබේ
සමුළු විනෝදාස්වාදය
නිකුත් කරන දිනය
2013 මැයි 21 (නිව් යෝර්ක් නගරය)
2013 මැයි 31 (එක්සත් ජනපදය)
දුවන වෙලාව මිනිත්තු 115
රට එක්සත් ජනපදය
භාෂාව ඉංග්‍රීසි
අයවැය ඩොලර් මිලියන 75
ආදායම් වාර්තා ඩොලර් මිලියන 351.7
ලං වෙන්න, තව ලං වෙන්න, තවත් ලං වෙන්න.. මට පුළුවන් එතකොට ලේසියෙන්ම ඔබව මුලාවට පත් කරවන්න. නුබට යමක් දකින්න උවමනයි, ඒ හේතුව නිසාම ඔබට එය නොපෙනේ.. මන්දයත් නුබ දැනටමත් මුලාවට පත්ව ඇති බැවිනි. බලන්න නුබේ දෑස් විවර කොට. නුබ සමාධිගතව සිටිනුයේ මායාවක බැව් ඇසිල්ලකින් හැගීයනු ඇත. නමුත් දැනටමත් නුබ පමා වැඩිය, නුබ මුලාවේ වැටී ඇත… මායාවේ සහ සැබෑවේ වෙනස කෙතෙක්ද යන්න නුබට තවමත් සිතාගත නොහී. නුබේ සිත තවමත් වික්ෂිප්තය, නුබේ විඤ්ඤානය නුබෙන් ඈත්ව ගොසිනි දැන්වත් එය නුබේ සිරුර සමගින් මුහුම් කොට සවිඤ්ඤානික වන්න, ඇසිල්ලකින්ම නුබේ පසුතැවීම, නුබේ ගත සියුම් ලෙස වෙලාගනු ලැබූ වග, නුබවත් දැන නොගනු ඇත. නුබේ දෘෂ්ඨිවිතානය මත පතනය වී ඇත්තේ සැබෑව නොවේ, නුබේ දෘෂ්ඨික ස්නායුව මගින් මොලය කරා රැගෙන ගොස් තිබෙනුයේ මායාවේ සංවේදනයකි. නුබ දැන් බිදෙන් බිද සත්‍ය තේරුම් ගැනීමට වෙර දරයි. නමුත් නුබ දැන් පමා වැඩිය. සියල්ල සිදුවී අවසානයි…..

Comments
Post a Comment