Admin@LasithaD@UPLOAD
අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි.ඉතින් අද මම ආව කාරණාව කියන්න කලින් තව දෙයක් කියන්න ඕනා..
2019 අගෝස්තු 21 උදෑසන ආරංචි වූ පරිදි සෝනි සහ මාර්වල් ස්ටූඩියෝ අතර ස්පයිඩර්මෑන් සඳහා පැවති ගිවිසුම අවසන් වී තිබෙනවා. සෝනි සහ මාර්වල් ස්ටූඩියෝ සභාපති කෙවින් ෆෙයිජි අතර ස්පයිඩර්මෑන් ගිවිසුම සඳහා ඉදිරිපත් වූ නව කොන්දේසි හේතුවෙන් මෙම ගිවිසුම අවසන්වූ බව පැවසෙනවා.prරධානම කාරණාව වන්නේ අවසනට පැමිණි ස්පයිඩර්මෑන් සහභාගි වූ සිනමාපට ද්විත්වයම බිලියනය පසුකල සිනමාපට වීමයි..
Avengers Endgame ලොව ඉහලම ආදායම් ලද සිනමාපටය වූ අතර,spiderman far home සිනමාපටය ඉහලම ආදයම්
ලද ස්පයිඩ man සිනමාපටය මෙන්ම James Bond Skyfallපසු කරමින් ඉහලම ආදායම ලද සෝනි සිනමාපටයද වූවා.
මේ නිසා සමාගම් දෙකම මේ ලාබ උපයාදෙන චරිතය තමන් වෙත රඳවාගැනීමට උත්සාහ දරනු ලබනවා.
මෙතෙක් පැවති ගිවිසුම අනුව සිනමා අයිතිය ඩිස්නි මාර්වල් ටූඩියෝ සහ මූල්‍ය අයිතිය සෝනි වෙතයි පැවතියේ. තනි සිනමාපට ආදායමෙන් 5% මාර්වල් වෙත හිමි වූවා (ඇවෙන්ජර්ස් වගේ ටීම්අප්
වලදී සම්පූර්ණ ආදායම මාර්වල් වෙත). ආරංචි වන ආකාරයට ඩිස්නි සමාගම
50/50 මූල්‍ය ගනුදෙනුවක් සෝනි වෙත ඉදිරිපත් කර ඇති අතර සෝනිලා එකහෙලාම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා (කවුද අකැමති බිලියනයේ පිම් එකක් අයිති කරගන්න ම) එ වගේම සෝනිලා ගෙන ආ නව කොන්දේසි සහිත ගනුදෙනුව ඩිස්නිලා ප්‍රතික්ශේෂ්ප කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරියට mcu තුල ස්පයිඩර්මෑන් දක්නට නොලැබෙන අතර සෝනිලාද මේ කපේ ඔවුන්ගේ ඉහලම
ආදායම් ලද සිනමාපෙල වන ස්පයිඩර්මන් හිමිකම නැවත මාල් හට ලබා නොදෙනු
ඇත. ආරංචි වල ආකාරයට ටොම් හොලන්ඩ් සහිත තවත් සිනමාපට දෙකක් සෝනිලා නිර්මාණය කෙරෙන බව පැවසෙනවා. පෙර සිනමාපට දෙකේ අධ්‍යක්ෂක Jon Watts සහබාගි නොවන බව පැවසෙනවා.
ඉතින් අපි බලමු තනියම බදාගෙන කන්නට ගොස් සෝනිලා ස්පයිඩර්මන් අනාගතය කෙසේ ගොඩනගයිද කියා..
හරි එහෙනම් සොනි එකෙන් Spider-Man ගෙ අනාගතය ගොඩ නගා ගන්නකමි mcu එකේ අවසන් ස්පයිඩර්මෑන් සිනමාපටය රසවිඳින්න එහෙනම්.. හැමෝටම සුබ දවසක්..
අධ්යක්ෂණය කළේ ජෝන් වොට්ස්
විසින් නිෂ්පාදනය කරන ලදී කෙවින් ෆීජ් ඇමී පැස්කල්
ලියන ලද්දේ ක්‍රිස් මැකේනා ,එරික් සොමර්ස්
මත පදනම්ව
මකුළු මිනිසා ස්ටැන් ලී විසිනි ,ස්ටීව් ඩිට්කෝ
තරු
ටොම් හොලන්ඩ් සැමුවෙල් එල් ජැක්සන් සෙන්ඩායා කෝබි ස්මල්ඩර්ස් ජෝන් ෆාව්රෝ ජේ. බී ජේකබ් බටලෝන් මාටින් ස්ටාර් මරිසා ටොමෙයි ජේක් ගිලෙන්හාල්
සංගීතය මයිකල් ජියාචිනෝ
සිනමාව මැතිව් ජේ. ලොයිඩ්
සංස්කරණය කළේ ඩෑන් ලෙබෙන්ටල් ලී ෆොල්සම්-බොයිඩ්
නිෂ්පාදනය සමාගම් කොලොම්බියා පික්චර්ස් මාර්වල් ස්ටුඩියෝ පැස්කල් පින්තූර
විසින් බෙදා හරිනු ලැබේ සෝනි පික්චර්ස් නිකුත් කරයි
නිකුත් කරන දිනය
2019 ජුනි 26 (හොලිවුඩ්)
ජූලි 2, 2019 (එක්සත් ජනපදය)
දුවන වෙලාව මිනිත්තු 129
රට එක්සත් ජනපදය
භාෂාව ඉංග්රීසි
අයවැය ඩොලර් මිලියන 160
ආදායම් වාර්තා ඩොලර් බිලියන 1.127

480p
720p
720p
1080p
සිංහල උපසිරැසි

Comments
Post a Comment