Warning®
මෙම චිත්‍රපටය හරහා ඔබේ මනස විකෘති බවයට ඇද දමයි.(® Rated movie)
ඔබට මානසික ප්‍රශ්න තිබෙනමි මෙය බැලිමෙන් වළකින්න
(බැටි මැන් නෑත)
Genres: Crime, Drama, Thriller
Language: English
Quality: 480p HDRip
Size: 334MB
Director: Todd Phillips
Writers: Todd Phillips, Scott Silver
Stars: Joaquin Phoenix, Robert De Niro, Zazie Beetz
💥 ඔන්න ඉතින් අද ගෙන්ට හදන්නේ මුළු සිනමා විශ්වයම කලබපු අති දැවැන්ත නිර්මාණයක් වන Joker Film එක ගැනයි.
💥 Avengers End Game අවෙි නැත්තන් වසරෙ Film එක කියලත් නමි කරන්න බැරි කමක් නැ.ඒ වුනත් මගේ පෞද්ගලික මතයක් තමා මෙ වගෙ Film එකක්නමි මිට කලින් නිර්මාණය කරලාත් නැ නිර්මාණය වෙන්නෙත් නැ කියලා තමා.
💥 ඒ වුනත් එන්නනමි බැරි කමකුත් නැ මොකද කියනවනමි Bat Man Dark Knight (2008) Film එකේ Joker ගේ චරිතයට පන පොවපු හීත් ලෙජර් කර මහා අනභිභවනීය රංගනය හෙතුවෙන් ඔහු කොතරම් දුරට Joker චරිතයට ඇබ්බැහි (අනුගත) උනාද කිවුවොත් Film එක රිලිස් කර දවස් 8කට පසු සිය දිවි නසා ගැනීම හෙතූවෙන්.
💥 _*ඊට පස්සේ ඉතින් කවුරුත් හිතුවෙ අය ඒ වගෙ රංගනයක් කිසි සේත් දැක ගැනීමට බැරි වෙයි කියලා තමා.
💥 _*එත් Joker 2019 Film එකේ Joker ගේ චරිතයට පන පොවපු Joaquin Phoenix කල රංගනයෙන් පසුව ඒ සියලුම මත බිඳ දැමිමට සමත් විය.එ වගේම මොහුත් හීත් ලෙජර වගේ සිය දිවි නසා ගනිද කියා කියන්නට බැ දැනටමත් මොහුගෙ මානසික අබාදතා තියනවා.
💥 *ඔහුගේ කතා විලාසය පවා වෙනස්.( කලින් interview එකකුයි දැන් එකකුයි අරන් බලන්ට).
මොකද ලංකාවේ හෙළුව පෙන්වලා Hit වෙන නළුවෝ වගේ නෙවෙයි.
මේ චිත්‍රපටය ලංකා තරුණයන් ගේ හදවත💟 කොයි විදිහට ටච් කරයිද කියලා කියන්න බෑ. හැබැයි US🇺🇸 රජයෙන් පොඩි දැනුම් දීමක් කරලා තියෙනවා.
එයාලගේ රටේ තරුණයන්ට අනිවාර්යෙන් ම Joaquin Phoenix ගේ ඒ රංගනයෙන් ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා. ඒ කියන්නේ, ඒ මානසිකත්වය කිසිම අඩුවක් නැතුව එයාලගේ රටේ ඉන්න තරුණයන්ගේ හදවතට transfer වෙයි, ඒ බලපෑම කොච්චරද කියලා කිව්වොත්, හැම තරුණයෙක්ම මම තමයි ජෝකර්, මම තමයි ජෝකර් කියලා පිස්සෙක් බවට පත් වෙයි කියලා තමයි US එකෙන් කියලා තියෙන්නේ,. ඒ නිසා ම IT chapter 2 චිත්‍රපටය වඩා ලොකු security එකක් ජෝකර් 2019 චිත්‍රපටය දීලා තියෙනවා.
උදාහරණයක් ලෙස කිව්වොත්.👇
🔥 _චිත්‍රපටය බලන්න ඇවිත්, ජෝකර් වගේ අනිත් අයට කරදර කරන අයව පාලනය කරන්න, පොලිස් ටීම් එකක්._ 🚓🚔
🔥 _ජෝකර් වගේ costume ඇදගෙන එන අයව Band කරන්න, වෙනම පොලිස් ටීම් එකක්._ 👮♀👮
🔥 _තියටර් එක ඇතුලේ ජෝකර් ගේ සීන් යනකොට, ඒ සීන්ස් බලන තරුණයන්ට මොනවහරි බලපෑමක් සිදු වෙනවා ද කියලා බලන්න, තියටර් එක ඇතුලේ පොලිස් ටීම් එකක් දාලා තියෙනවා._ 🚨
🔥 _අවුරුදු 18 පහළ අයට මේ චිත්‍රපටය නැරඹීමට තහනම් කරලා තියෙනවා. ඒ වගේම තියටර් එක ඇතුලට යන්න කලින්, තමන්ගේ ID එක පොලිස් නිලධාරියෙක් ට පෙන්නුම් කරන්න ඕනේ._ 🔞
මේ විදිහට full security එකක් දාලා තමයි, US එකේ මේ චිත්‍රපටය තිරගත කරන්නේ.🙁
අධ්‍යක්ෂණය කළේ ටොඩ් ෆිලිප්ස්
විසින් නිෂ්පාදනය කරන ලදී ටොඩ් ෆිලිප්ස්,බ්රැඩ්ලි කූපර්,එමා ටිලිංගර් කොස්කොෆ්
ලියන ලද්දේ ටොඩ් ෆිලිප්ස්,ස්කොට් රිදී
මත පදනම්ව චරිත ඩීසී කොමික්ස් විසිනි
තරු ජොකින් ෆීනික්ස්
සංගීතය හිල්ඩූර් ගුනාදත්තීර්
සිනමාව ලෝරන්ස් ෂර්
සංස්කරණය කළේ ජෙෆ් ග්රෝත්
නිෂ්පාදනය සමාගම් වෝනර් බ්‍රදර්ස් පික්චර්ස්,ඩීසී ෆිල්ම්ස්
ඒකාබද්ධ උත්සාහය බ්‍රොන් නිර්මාණශීලී,විලේජ් රෝඩ්ෂෝ පින්තූර
විසින් බෙදා හරිනු ලැබේ වෝනර් බ්‍රදර්ස් පික්චර්ස්
නිකුත් කරන දිනය
අගෝස්තු 31, 2019 (වැනීසිය)
ඔක්තෝබර් 4, 2019 (එක්සත් ජනපදය)
දුවන වෙලාව මිනිත්තු 122
රට එක්සත් ජනපදය
භාෂාව ඉංග්‍රීසි
අයවැය ඩොලර් මිලියන 55-70
ආදායම් වාර්තා ඩොලර් මිලියන 984.7
ඉතින් මේ වන විට JOKER සිනමාපටය ආදායම් අතින් අති සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ ඩොලර් මිලියන $984,691,507 ලබාගනිමින්. ඉතින් බිලියනය පසු කර යාමට තව පොඩි ගාණයි. එසේම 2019 වර්ෂයේ වැඩිම ආදායම් ලද සිනමාපට අතර 7වැන්න බවට පත්වෙමින්ද එතෙක් මෙතෙක් බිහි වූ R-rated සිනමාපට අතර පළමු ස්ථානයට පත් වන්නටද හැකියාව ලැබී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වයනම් ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය වූ JOKER සිනමාපටය එනම් $ මිලියන 62.5ක් වැනි අඩු මුදලකින් නිපදවුණු මෙම සිනමාපටය වැඩිම ලාභයක් ලද COMIC සිනමාපටය බවටද පත් වෙනවා.
480p HDrip 650 mb
720p HDrip 800 mb
1080p HDrip 1.3 GB
සිංහල උපසිරැසි
Comments
Post a Comment