Munna Michael 2017 නර්තනයයි ආදරයයි සිහිනයක පැටලි (සිංහල උපසිරැසි සමඟ)


IMDB Ratings: 3.3/10
Genres: Action, Drama, Musical
Language: Hindi
Quality: 480p 720p DVDRip
Size: 404mb 1022mb
Director: Sabir Khan
Writers: Vimi Datta
Stars: Nidhhi Agerwal, Sahil Anand, Jiiva



Munna Michael (2017) මේ ෆිලුම සුපිරිම ක්‍රියාදාම සපිරුනු ෆිලුමක්..මිනිත්තු 139 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් $47.18cr ක වාර්තාවක් තැබීමට සමත් වෙලා තියෙනවා..Sabbir Khan තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..නිශ්පාදනයෙන් සහාය වෙලා තියෙන්නේ Viki Rajani විසින්..කතාව ලියලා තියෙන්නේ Vimmi Datta විසින්..ප්‍රධාන නළු චරිතය නිරූපණය කරන්නේ Heropanthi (2014), Baagi (2016), A Flying Jatt (2016) වගේ ෆිල්ම්ස් වලින් ප්‍රේක්ෂකයා අතර ජනාදරයට පත් වූ Tiger Shroff විසිනි..ප්‍රධාන නිළිය ලෙස Nidhdhi Agerwal හොද නැටුම් ශූරියකගේ චරිතයක් නිරූපණය කරනවා..Tiger Shroff විසින්ද සුපිරි නැටුම් හා රංගන දායකත්වයත් මෙම ෆිලුමට ලබා දෙනවා..මෙය Drama / Action ගනයට තමා අයිතිවෙන්නේ..සෙසු චරිත ලෙස Nawazuddhin Siddiqui, Ronit Roy, pankaj thripathi Anaika soti ලෙස හදුන්වන්න පුළුවන්..තව මේ ෆිල්ම් එකේ Siddharth Nigam ද ඉන්නවා..ඉන්නේනම් මුන්නගේ ළමා කාලේ කෙනා හැටියට..සිංදුවක තමා ඉන්නේ..තව මේකේ ලස්සන සිංදු ටිකක් තියෙනවා..ඒවත් රසවිදින්න..??


අධ්යක්ෂණය කළේ සබ්බීර් ඛාන්

විසින් නිෂ්පාදනය කරන ලදී විකී රාජනි

ලියන ලද්දේ විම්මි දත්ත

තරු
ටයිගර් ෂ්රොෆ්,නවාසුඩින් සිද්දිකි,නිධි අගර්වාල්,රොනිට් රෝයි

සිනමාව හරී කේ

සංස්කරණය කළේ මනන් සාගර්

නිෂ්පාදනය සමාගම ඊරෝස් ඉන්ටර්නැෂනල්,ඊළඟ ජෙනරල් ෆිල්ම්ස්

විසින් බෙදා හරිනු ලැබේ ඊරෝස් ඉන්ටර්නැෂනල්,ඊළඟ ජෙනරල් ෆිල්ම්ස්

නිකුත් කරන දිනය 21 ජූලි 2017 (ලොව පුරා)

දුවන වෙලාව මිනිත්තු 139 යි

රට ඉන්දියාව

භාෂාව හින්දි

අයවැය කෝටි 41

ආදායම් වාර්තා කෝටි 47.20



480p DVDrip 400MB

720p DVDrip 1022MB
සිංහල උපසිරැසි (Baiscoplk)




Comments