Posted by
Admin@Suren bineka
on
- Get link
- X
- Other Apps
අදත් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.ඔන්න අද අරන් ආවෙ SILLU KARUPPATTI කියන දමිල චිත්රපටය.මේක ලස්සනම ආදර කතාවක්.IMDB දර්ශකයේ 8.6ක අගයකුත් මේ චිත්රපටයට ලැබිලා තියෙනවා.වැඩි කතා නැතුව අපි යමු චිත්රපටේට.
කුණු අදින කොල්ලෙක්
වෘශන කෝෂ වල පිලිකාවක් තියෙන කොල්ලෙක්
අවිවාහක මහලු කාන්තාවක්
විවාහ වෙලා අවුරුදු 12ක් ගත උනත් තාමත් නොදන්නවා වගේ ඉන්නකෙනෙක්
මේ හතර දෙනාගෙන් තමයි චිත්රපටය ගොඩනැගෙන්නෙ.මේ හතර දෙනාගෙම වෙනස්ම විදිහෙ ආදර කතා හතරක්.ආදරේ කරන්න කුලයක්,බේදයක්,වයසක් අදාල නැති බවත් ආදරේ කියන හැඟීම ඒ වගේ දේවල් වලින් මනින්න බැරි බවත් ඔයාලට මේක බැලුවම තේරෙයි.ගොඩක් හදවතට දැනෙන විදිහට හදලා තියෙන මේ චිත්රපටය ඔයාලා බලන්නම ඕනි එකක් කියලා මං යෝජනා කරනවා
ඉතිං කලින් කිව්වා වගේම අර හතර දෙනාගෙ ජීවිත වලට මොනා වෙයිද ?
එයාලගෙ ආදරේ සාර්ථක වෙයිද ?
මේ ප්රශ්න වලට උත්තර හොයන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා 😍
Comments
Post a Comment